දහසක් හිරු දෙස බැලීමේ පාපය...!!
ගිනිගහන මද්දහනේ කාටද පුළුවන් සූර්යා දිහා බලන්න..? බෑ නේද...එකක් දිහා බලන්න බැරි අපි ඒ වගේ දහසක් දිහා එකවර බැලුවොත් මොනව වෙයිද..මේ රූපයේ තියෙන්නේ අන්න එහෙම බලපුවාම වෙන දේ තමා...මේ ජපාන ජාතික දැරියගේ දෑස් 1945 දී ජපානයට එල්ල කල පරමාණු බෝම්බ පිපිරීමේදී නිකුත් වූ අධික ආලෝක ධාරාවට නිරාවරණය වෙලා..ඒ දීප්තිය සූර්යන් දහසක් එකවර පෑයීමේදී නිකුත්වන දීප්තියට සමානයි.
ඉතින් මේ ඇස් අන්තිමට දැකපු දර්ශණය තමයි ඒ...පරමාණු බෝම්බ ප්රහාරයෙන් දිවිබේරුනු එහෙත් මේ වගේ වෙනත් සංකූලතාවන්ට භාජනය වූවන් ජපානයේ හඳුන්වන්නේ Hibakusha කියලා..මේ දැරියත් හිබකුශාවරියක්..තනි හිරුදිහා බලන්න බැරි අපිට හිතාගන්නවත් පුළුවන්ද මේ දැරියගේ දෑස් සාක්ෂිදරපු අවසාන දර්ශනග ගැන.
Great.. wish u all the best 😍
ReplyDeleteThank you😍
Delete😍🍟 Happy we have blogger !
ReplyDeleteThank you😍
Delete😥😥😥
ReplyDelete😢😢😢
DeleteWell done ayye
ReplyDeleteThank you 😍
Delete👍👍
ReplyDeleteThank you🤩
DeleteNiyamai mchn...! 💪👍
ReplyDeleteThank you mchn🤩
Delete